img

Cosmo Natural Hair oil

LKR 2600.00

- IN Stock

🍃කිසිම වර්ණකාරකයක් , සුවදකාරකයක්, රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන බව 100% ක්ම ස්වභාවික දේවල් වලින්ම පිරිසිදුව නිශ්පාදනය කරන බව කිව යුතුමයි....
🍃මේකට කරපිංචා, ගොටුකොල,පේර කොල, පොකුරු වද මල්, කොහොඹ කොල, බුලත් කොල, කෝමාරිකා, දෙළුම් කොල, මුගුනුවැන්න, බෙහෙත් නෙල්ලි, රතු ළූණු, උළුහාල්, කළු දුරු, කුරුදු පොතු, කරාබු නැටි, කීකිරිදිය, සැවැන්දරා, සුවද කොට්ටන්, කුඹුක් දළු , මුරුංගා කොල, කෝප්ප කොල, නික කොල, ගොඩපර, නිල් කටරොළු, විටමින් E, බෙලි කොල, වෙරළු කොල, ඔලිව් තෙල්, එඬරු තෙල්, තල තෙල්, ඇතුළු තවත් රහසිගත දේවල් 45ක් පමණ යොදාගෙන නිශ්පාදනය කරයි...🌿☘️🍀🌱
🎋🍂🍃🍁🌺
🌺 ඔලුවෙ කැක්කුම අඩු වේ
🌺 හිස්සොරි මර්දනය වේ
🌺 අකලට හිස කෙස් පැසීම නවතියි
🌺 කොන්ඩෙ ගැලවී යාම නවතියි
🌺 උකුණන් මර්දනය වේ
🌺 අලුතින් බේබි කොන්ඩ ගස් වැවීම
🌺 කොණ්ඩය තද කලු පැහැ වේ
🌺 කොණ්ඩය ඝනකම් වේ
🌺 කොණ්ඩය වැවීමට පටන් ගනී
🍃 ඩිලිවරි ගාස්තු නොමිලේ

Tag : Category : cosmatic