Grow Up Kalk
LKR 3600.00
- IN Stock
මෙම කල්කය පුහුල් මූලික වූ මූලික වූ රහස් වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කරනු ලැබේ.
100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඇත.මෙය විවෘත කිරීමෙන් පසු අවුරුද්දක් පමණ කාලයක් කල් තබා ගත හැකිය.සිංහල ආයුර්වේද ක්‍රමයට මේ නිෂ්පාදනය කර ඇත.
පුහුල් කරදමුංගු රට ඉඳි මී පැණි.තිප්පිලි උක්කකුරු මෙම අමුද්‍රව්‍ය සමග රහස් වට්ටෝරුවකට නිෂ්පාදනය කර ඇත.
මාසයක් පමණ භාවිතා කිරීමට ප්‍රමාණවත්ය.
මෙම කල්කය ලබා ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල.
ශරීරය පෘෂ්ඨිමත් වී වර්ධනය වේ.
ආහාර රුචිය තවත් වැඩිවේ.
ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට ඉතාමත් ගුණදායක වේ.
ඇදුම රෝගය හා කාස රෝගය සුවවේ.
කාන්තාවන්ගේ සුදයාම වළක්වනු ලැබේ.
ගුද මාර්ගයෙන් රුධිරයේ ගලායාම (අර්ශස්) සුව කරයි.
දුර්වල ශරීරය ශක්තිමත් කරනු ලැබේ.
භාවිතයට උපදෙස්.
දිනකට තේ හැඳි දෙකක්උදෑසන කෑමට පසුව හා රාත්‍රී කෑමට පසුව ගත යුතුය.
මී පැණි හෝ උණුවතුරින් ,එළකිරි සමගද භාවිතා කළ හැකි අතර ඉහත කිසිවක් නැතුව නිකංද අරයට ගත හැක.
සැලකිය යුතුයි.
දියවැඩියා හා කොලොස්ට්‍රෝල් රෝගීන්ට සුදුසු නොවේ.
ගර්භණී හා මාස 6ක දරුවන් සිටින අයටද සුදුසු නොවේ.
හෘදයාබාද හා අහිතකර මේ දේ තිබෙන අයට සුදුසු නොවේ.
වයස අවුරුදු දහතුනෙන් ඉහළ අයට භාවිතා කළ හැක.





