Dandruff & Lice Control Oil
LKR 2000.00
- IN Stock
මෙම උකුණු මර්දනය කරන තෙල් එක කොහොඹ මූලික වූ ශාකසාර පමණක් අඩංගු ඉතාමත් ඖෂධීය ගුණ සහිත තෙල් නිශ්පාදනයකි. මෙම තෙල් ආලේපනයේ අඩංගු කොහොඹ සාන්ද්‍රනයේ සැර නිසා උකුණන්ට ඔබගේ හිසෙහි සිටීමට අපහසු වෙනු ඇත.
✅මෙම උකුණු මර්දන තෙල් එක ස්වභාවික තෙල් එකක් වන අතර මෙමගින් ඔබගේ උකුණන් මර්දනය වීම සිදුවේ . අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔබගේ කොණ්ඩය වැවීමද සිදුවේ.
✅ අවුරුදු 4ට වැඩි ඕනෑම අයෙකුට මෙය භාවිතා කිරීමට සුදුසුය.
🍃මෙය ඔබට මාසයකට ප්‍රමාණවත් වේ.
🍃මිල 2000.කි
🍃ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
🍃භාවිතා කිරීමට උපදෙස්
🌿 මෙම තෙල් ආලේපනය ඔබගේ හිස් කබලෙහි සහ කොණ්ඩ ගස් වල හොදින් ගාගන්න. අවම පැයක කාලයක්වත් එය ඔබේ හිසෙහි තබා ගැනීම අවශ්‍ය වේ. ඔබට සිටීමට හැකි නම් පැය 6ක් පමණ ඔලුවේ ගාගෙන සිටීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලැබේ.
🌿 උකුණන් මර්දනය වන තුරු එක දිගටම දවස ගානෙම හෝ දවසක් ඇර දවසක් ගාන්න.පාසල් යන ලමයෙකු නම් නැවත බෝ වීමට ඉඩ ඇති බැවින් උකුණන් මර්දනය වූ පසුව සතියකට වරක් හෝ දෙවරක් ගෑම ප්‍රමාණවත් වේ.
🌿 මෙය ආලේපනය කල පසු ඔබගේ දෑත් දෙතුන් වරක් සබන් දා සෝදන්න. ඊට හේතුව අතේ ගෑවීමෙන් කිසිම අගුණයක් නොවේ. නමුත් කොහොඹ වල ඇති තිත්ත රසය ඔබගේ කටෙහි ගෑවූනොත් එය ඔබට අප්‍රසන්න හා අපහසු බැවිනි.
❌වෙළෙඳපොළ තුල ඇති රසායනික ,වර්ණක, කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු උකුණු බෙහෙත් වලින් ඔබගේ හිසකෙස් වලට විශාල හානියක් සිදුවේ. එම නිශ්පාදන බොහෝමයක උකුණන් විනාශ කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය නිසා සමහර වෙලාවට ඔබගේ කොණ්ඩය විශාල ගැටලු තත්වයන් වලට ලක්වනු ඇත.





