Herbal Moringa Powder
LKR 2600.00
- IN Stock
Green Cosmo Herbal Moringa Powder.
කිරි කෝප්ප 80 ක ගුණ තියෙන දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ආයුර්වේද ඔසුව
Green Cosmo Herbal Moringa Powder
කිසිඳු රසායනික පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ වලින් හදන මේ පවුඩර් එක සෞඛ්‍ය වාසි රැසක් අත් කරදෙන පානයක්
මෙමඟින්,
🍀කොලෙස්ටරෝල්, දියවැඩියාව අවම කරයි
🍀ශරීරයේ රෝග ප්‍රතිරෝධක ශක්තිය වැඩි කරමින් වෛරස් ආසාදන වලින් ආරක්ෂා කරයි
🍀මුරුංගා වල fiber වැඩි නිසා Metabolism එක වේගවත් කරමින් බර අඩු කර ගැනීමට උදව් කරයි
🍀කැල්සියම්, මැග්නීසියම් අඩංගු නිසා ශරීරයේ අස්ථි ශක්තිමත් කරමින් joint pains අඩු කරයි
🍀මුරුංගා වල ඇති විටමින් A සහ E නිසා සම පැහැපත් කර ගැනීමට මෙන්ම හිසකෙස් ශක්තිමත් කර ගැනීමට උපකාරී වේ
🍀 උදෑසන හිස්බඩ Green Cosmo Herbal Moringa Powder මේස හැඳි එකක් උණුසුම් වතුර සමඟ පානය කරන්න විතරයි අවශ්‍ය
🍀 උදෑසන පානය කරන smoothie, කැඳ හෝ තේ වලට එකතු කරලා පානය කරන්නත් පුලුවන්





